{title}

Please Select a Language.

    [thePAY] වෙබ් අඩවිය විවෘත කිරීමේ ඉවෙන්ට් එක.

    • ඉවෙන්ට්
    • Date 2024-01-05
    • Hit 1341
    කමෙන්ට් කරන්න 3
    0108014****
    2024.01.10
    සුභ පැතුම් thePaym 💐💐💐💐💐💐 දේශීය හා විදේශීය දුරකථන රීචාජ් කිරීමෙන් ආරම්භ වූ thePay App දිනෙන් දින. නව සේවාවන් එක් කරමින් වසර 5කට අධික කාලයක් විදේශිකයින් හට ලබා දුන් සේවය අගය කරමි. නව වෙබ් අඩවිය තුලින්ද වැඩි සේවයක් කිරීමට හැකියාව ලැබේවා....
    0105712****
    2024.01.10
    Thepay ආයතනයේ වෙබ් අඩවියක් නිර්මාණය වීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා සේම උණුසුම් සුභ පැතුම් එක්කර සිටිනවා, ඒ වගේම thepay ආයතනය මගින් අපට වෙන සේවය කියා නිම කල නොහැකි තරම් ඒ වගේම මෙම ආයතනයේ සිටින්නේ සුහදශීලී කාර්යමණ්ඩලයක්, ඉතින් thepay ආයතනයටත්, ඒ වගේම වෙබ් අඩවිය විවෘත වීමටත් සුභ පතනවා සේම ආයතනය දියුණුවෙන් දියුණුවට පත් වේවා
    0109751****
    2024.01.05
    Congratulations 🎊 🎉